Certificate Awarding Ceremony for NVQ Level 3 Qualified Electricians in the Puttalam District – 2026
A grand certificate awarding ceremony was held in Puttalam this August, organized by Polycrome Holdings (Pvt) Ltd. in collaboration with the Public Utilities Commission of Sri Lanka (PUCSL). This event was part of an initiative to enhance the professional knowledge (NVQ Level 3) of electricians across the country.
We extend our best wishes for their professional careers to all the electricians who participated in this event—which recognizes the professional qualifications, knowledge, and skills of those who help ensure the safety of the electricity-consuming public in Sri Lanka—and who successfully obtained their NVQ Level 3 certificates.
NVQ 3 වන අදියර සමත් පුත්තලම දිස්ත්‍රික්කයේ විදුලි කාර්මික ශිල්පීන් සඳහා වන සහතිකපත් පිරිනැමීමේ උළෙල – 2026
Polycrome Holdings (Pvt) Ltd. විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) සමග එක්ව සංවිධානය කරන, දිවයිනේ සියලු විදුලි කාර්මික ශිල්පීන් වෘත්තීය දැනුමෙන් (NVQ Level 3) ඉහළ නැංවීමට සමගාමීව පවත්වන සහතිකපත් පිරිනැමීමේ සම්මාන උළෙල අගෝස්තු මස පුත්තලමේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනය කරන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට දායක වන වෘත්තීය විදුලි කාර්මික ශිල්පීන්ගේ දැනුම, දක්ශතාවය සදහා වන වෘත්තීය සුදුසුකම් ඇගයීමේ මෙම උළෙලට සහභාගී වී NVQ 3 සහතිකපත් ලබා ගත් සියලු ම වෘත්තීය විදුලි කාර්මික ශිල්පීන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට සුභාෂිංශණ එක් කර සිටිමු.